විපක්ෂ නායකයා ඇතුළු සජබ මන්ත්‍රීවරුන් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (20) උදෑසන බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණියා.

පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ යුද්ධය අවසන් කළ රණවිරුවන්ට උත්තමාචාරය දක්වන බවත් රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සියලු දෙනාටම වගකීමක් ඇති බවයි.

තවද ප්‍රධාන රණවිරු සැමරුමට තමාට ආරාධනා නොලැබීම මාතෘකාවක් කර නොගන්නා බවත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
10
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක්කු බෝතලේ කවුද හොර ස්ටිකර් ග#හන්නේ..හර්ෂ ප්‍රශ්න කරයි - මෙතන මහා ලොකු මගඩියක් වෙන්නේ
10:33
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි - "ඇති පන්සල් කළා..මම දැන් යනවා"
14:01
Video thumbnail
කිසිම බුරුලක් දෙන්න එපා - ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා ගිහින්..Nalinda Jayatissa
07:26
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00