තලපති විජේට එක්වරම මුල්ලිවයික්කාල් සිහිපත් වෙයි

මුල්ලිවයික්කාල් මතකයන් සිහිකරමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය තලපති විජේ සිය එක්ස් ගිණුමට විශේෂ සටහනක් එක්කර තිබෙනවා.

විජේ පවසන්නේ මුහුදෙන් එතෙර ජීවත් වන අපගේ දෙමළ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සැමවිටම සහයෝගයෙන් පෙනී සිටින බවයි.

මුල්ලිවයික්කාල්හි මතකයන් අපගේ හදවත් තුළ රැගෙන යන බවයි ඔහු එම එක්ස් සටහනේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මුල්ලිවයික්කාල්හි මතකයන් අපගේ හදවත් තුළ රැගෙන යන්නෙමු ! මුහුදෙන් එතෙර ජීවත් වන අපගේ දෙමළ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සැමවිටම සහයෝගයෙන් පෙනී සිටිමු !



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06