අටමස්ථානාධිපති හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ අපයෝජනයට ලක් වූ දැරියගේ මව අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව අනුරාධපුරය ප්‍රධාන මහේස්ත්‍රාත් සසිඳු වික්‍රමරත්න මහතා විසින් අද (08) මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

වරෙන්තු නිකුත් කරමින් සැකකාර හිමිනමට සහ මවට විදෙස් ගමන් තහනමක් ද පැනවීමටයි නියෝග කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්