යුද්ධය නිසා ලෙබනනයේ දිවි අහිමි වීම් 2,000 ඉක්වමයි – ළමුන් 166ක් ඒ අතර

පසුගිය මාර්තු 02 වැනිදා සිට යුදමය තත්ත්වය නිසාවෙන් ලෙබනනය තුළ මේ වන විට ළමුන් 166 දෙනෙක් ඇතුළුව පුද්ගලයින් 2,089 දෙනෙක්ට දිවි අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබෙනවා.

තවත් පුද්ගලයින් 6,762 දෙනෙකු තුවාල ලබා ඇති බව ද ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කෙසේ වෙතත් අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමය තිබියදී වුවත් ලෙබනනයේ පදනම්ව සිටින හිස්බුල්ලා සංවිධානයට එරෙහි සිය ප්‍රහාර අඛන්දව් දියත් කරන බව ඊශ්‍රායලය මීට පෙර සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක්කු බෝතලේ කවුද හොර ස්ටිකර් ග#හන්නේ..හර්ෂ ප්‍රශ්න කරයි - මෙතන මහා ලොකු මගඩියක් වෙන්නේ
10:33
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි - "ඇති පන්සල් කළා..මම දැන් යනවා"
14:01
Video thumbnail
කිසිම බුරුලක් දෙන්න එපා - ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා ගිහින්..Nalinda Jayatissa
07:26
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00