කටුසු කොන්දේ දී අතුරුදන් වූ අයෙක් නිරුපද්‍රිතව බේරාගනී

හන්තාන කඳු පන්තියේ “කටුසු කොන්ද” (Katusu Konda) තරණය කිරීමට ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙක් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.

මහනුවර පොලීසිය වෙතින් ලද තොරතුරකට අනුව ඊයේ (12) පස්වරු 06:40 ට පමණ මෙම දුෂ්කර ගලවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, අද (13) පෙරවරු 07:45 ට පමණ අතුරුදන්ව සිටි පුද්ගලයා නිරුපද්‍රිතව සොයා ගැනීමට යුද හමුදා භට පිරිස් සමත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !