ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා ඒකකයට වාර්තා වී ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා.
නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ පැවති තරගයක් අතරතුර වේග පන්දු යවන ක්‍රීඩක චමිදු වික්‍රමසිංහගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට මෙලෙස වාර්තා වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1
1













