විදුලිබල උත්පාදනය සඳහා අවශ්‍ය දැවිතෙල් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ තිබෙනවා.
දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.
ඊයේ (12) පස්වරුවේ පැමිණි මෙම නෞකාවේ අඩංගු දැවි තෙල් මේ වන විට කොළොන්නාව තෙල් ගබඩාවට සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
+1
+1
+1
+1













