“නෙලුම් විලෙන් පැන” ගීතය ගායනයට දුෂ්‍යන්ත් වීරමන්ට වාරණය නියෝගයක්

දුෂ්‍යන්ත වීරමන්ට එරෙහිව “නෙලුම් විලෙන් පැන” ගීතය ගායනා කිරිම වාරණය කරමින් අද (27) කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ ආඥාවක් නිකුත් කරනු ලැබුවා.

එම ගීතයේ තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ රවිහන්ස වැටකේපොත විසින් මෙම නඩුව දුෂ්‍යන්ත වීරමන් යන අයට එරෙහිව ගොනු කර තිබුණා.

සියලු කරුණු සලකා බැලු වාණිජ මහාධිකරණ විනිසුරු අමාලි රණවීර මහත්මිය විසින් මෙම වාරණ නියෝගය දුෂ්‍යන්ත් වීරමන්ට එරෙහිව නිකුත් කළා.

තවද පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එකී ගීත වෙනත් පාර්ශවයන් වෙත ලබා දීමද, මහාධිකරණය විසින් වාරණය කර තිබෙනවා.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කර සිටියේ ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපළ හිමිකම කිසිදු අයෙක්ට උල්ලංඝනය කළ නොහැකි හිමිකමක් වන බවත් දුෂ්‍යන්ත් වීරමන් විසින් පැමිණිලිකරුගේ අවසරයකින් තොරව සිය ගීතයක් වශයෙන් ගායනා කරමින් සිටින බවත් ඔහු විසින් පැමිණිලිකරුගේ බුද්ධිමය දේපල හිමිකම උල්ලංඝනය කර ඇති බවයි.

නැවත මෙම නඩුවලබන මස 10 වැනිදා කැදවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
43
+1
7
+1
9
+1
2
+1
12
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32