AFC Banner
Empty Ad
Empty Ad

සංගාගේ නමත් ශ්‍රේෂ්ඨතමයන් අතරට

ICC Hall of Fame හෙවත් ශ්‍රේෂ්ඨතම නම් අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර ගේ නමත් ඇතුළත් කර තිබෙනවා.

ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ විශිෂ්ට මෙහෙවර සැලකිල්ලට ගනිමිනුයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙය නිවේදනය කර තිබෙන්නේ

කුමාර් සංගක්කාර යනු මෙතෙක් බිහිවූ දක්ෂතම කඩුලු රකින්නෙක් මෙන්ම පිතිකරුවෙක්

වසර 15ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ඔහු පන්දු වාර 20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ නායකයෙක් වනවා.

එමෙන්ම ලෝක කුසලාන එක්දින අනුශූරතාව දෙවරක් දිනූ නායකයෙකු මෙන්ම ටෙස්ට් ක්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි පිතිකරුවෙකු ලෙස ඔහු දැක්වූ විශිෂ්ට දක්ෂතා මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා

එක්දින වැඩි ම ලකුණුලාභීන් අතර ඔහු දෙවැනිවන්නේ සචින් තෙන්දුල්කාර්ට පමණයි .

ඊට අමතරව ටෙස්ට් වැඩිම ලකුණුලාභීන් අතර ඔහු පසුවන්නේ 6 වන ස්ථානයේයි .

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ Hall of Fame විශිෂ්ටයින්ගේ ලැයිස්තුවට එක්වූ දෙවන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාරයි .

මීට පෙර සුපිරි දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ නම 2016 වසරේදී මේ සඳහා ඇතුළත් කෙරුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?