කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ නැවත දැනුම් දෙන තුරු නැවැත්වීමේ ගාස්තු අයකිරීම අත්හිටුවීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබෙනවා.
අද (18) දිනයේ පැවති විශේෂ සාකච්ඡාවක් අතරතුර මෙම තීරණය ගත් බවයි නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් පවසා සිටියේ.
මැදපෙරදි කලාපයේ ඇතිව තිබෙන යුදමය හේතුවෙන් ජනතාව විශාල පීඩාවකට පත්ව සිටින බැවින්මෙවැනි තීරණයකට එළඹුණු බවයි නියෝජ්‍ය නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
+1
+1
+1













