මැදපෙරදිග සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත්වන ලෙස දැනුම්දීමක්

මැදපෙරදිග රටවල් කිහිපයක සිටින ඇමරිකානු පුරවැසියන්ට එම රටවලින් වහාම ඉවත්වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ, අනුව ඉරානය, ඉරාකය, බහරේන්, ඊජීප්තුව, ඊශ්‍රායලය, ජෝර්දානය, කුවේට්, ලෙබනනය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර්, සෞදි අරාබියාව, සිරියාව සහ යේමනය යන රටවල සිටින ඇමරිකානු පුරවැසියන්ට එලෙස ඉවත් වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඇතිව තිබෙනවා තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !