හදිසි නීතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය

හදිසි නීතිය යළිත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (02) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුකදී මාධ්‍යවේදියෙකු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඒ, සඳහාවන යෝජනාව ඉදිරි සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ප්‍රශ්නය – පෙබරවාරි 28 වෙනිදායින් පස්සේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ කටයුතු සිදුවුණේ නැහැ.ඒ එක්කම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාගේ කටයුතුත් අහෝසි වුණා. මෙවැනි තත්ත්වයක් එක්ක හදිසි නීතිය දීර්ඝ කිරීම ගැන අවධානය යොමුවෙලා තියෙනවා ද ?

පිළිතුර – අනිවාර්යයෙන්ම

ප්‍රශ්නය – දින තාම තීරණය කරලා නැද්ද කොහොමද ?

පිළිතුර – ඒ, ගැන සලකා බලමින් ඉන්නවා. ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තමයි කල්පනා කරන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ට නොබෝ දිනකින් ඇප ලැබෙයි - හිරේ හිටියට අපේ ගේම් One, Two, Three විදියට වැඩ ටික කරනවා
01:56
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම ලොකු පුතාට සෙත්පතා පැවත්වූ බෝධි පූජාව - "ආ මහත්තයා..මහින්ද මහත්තයා.."
03:25
Video thumbnail
සජිත්ගේ චෝදනාවට දුමින්ද දුන් පිළිතුර - මං හිතන්නේ නෑ විපක්ෂ නායක චෝදනා කළා කියලා
02:38
Video thumbnail
නෝනා Pregnant..එක්කන් යද්දි කඩාගෙන වැටුණේ - නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:42
Video thumbnail
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ පනහක් ලබා ගැනීමේ වැඩසටහන
00:40
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50