ජාත්‍යන්තර පාසල්වල දරුවන් මත්ද්‍රව්‍යවලට නැඹුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් – පොලිසිය

ජාත්‍යන්තර පාසල්වල දරුවන් මත්ද්‍රව්‍යවලට නැඹුරු වීමේ වැඩි ප්‍රවණතාවයක් වාර්තා වන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂක අශෝක ධර්මසේන පවසනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ රටම එකට ජාතික මෙහෙයුම් යටතේ ක්‍රියාත්මක වන විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය හෙටින් (01) ආරම්භ වීමට නියමිතයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ නගර බද ජාත්‍යන්තර පාසල්වල ඇතැම් සිසුන්, අයිස් මත්ද්‍රව්‍ය භාවිත කිරිම සඳහා නැඹුරුවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම්කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
00:00
Video thumbnail
වීඩියෝවක් පෙන්වා පාස්කු ප්‍ර#රය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - වග කියන්න ඕනි එකාට ම#ණ දඩුවම දෙන්න ඕනි
06:41
Video thumbnail
අපි නාමල්ට කියන ස්ටිකර් ගහන්න කාලය හරි?
06:38
Video thumbnail
පොහොට්ටුව හදිසියේ ආණ්ඩුව අමතයි - ඉල්ලීම් 10ක් කරයි
29:54
Video thumbnail
ආර්ථික වර්ධනය ක්‍රම ක්‍රමයෙන් ඉහළට යමින් තියෙන්නේ - මේක හොඳ තත්ත්වයක්
05:00
Video thumbnail
රණවිරුවෙක්ගේ අතින් අල්ලාගෙන තිස්සකුට්ටි දීපු පොරොන්දුව
01:04
Video thumbnail
අලුත් බස් රථයේ රිබන් කපලා මාලිමා මන්ත්‍රීතුමා ඇතුලට ගිය හැටි
01:05
Video thumbnail
මුළු ගමම අඳුරු කරමින් ගමට පැන්න හොරු කරලා ගිය වැඩේ
02:00
Video thumbnail
ඩෙංගු වසංගතය තුරන් කරන්න රන්ජන් ජයලාල් ගේමට බහී
05:55
Video thumbnail
තාත්තගේ පාරේ බස් පදින ඩ්‍රයිවර් අයියා
00:40