Update – ඉරාන ප්‍රහාර හමුවේ අබුඩාබිවල ජීවිත හානි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් අබුඩාබියේ ජිවිත හානි වාර්තා වන බව එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා.

මේ වන විට එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසන්නේ “මෙම ප්‍රහාරය ජාතික ස්වෛරීභාවය සහ ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්” බවයි.

එය “මෙම උත්සන්න වීමට ප්‍රතිචාර දැක්වීමේ පූර්ණ අයිතිය තම රජය සතු බවත්” ඔවුන් වැඩිදුරටත් නිවේදනය කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආරක්ෂක මණ්ඩලය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
10
+1
3
+1
1
+1
10
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !