හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසකට එරෙහිව ගම්පහ මහාධිකරණය විසින් අද අධි චෝදනා භාරදෙනු ලැබුවා.
ඒ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.
දැනට ඇප මත නිදහස්ව සිටින හිටපු ඇමතිවරුන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන්ට එම චෝදනාවන්ට අදාළව මෙලෙස අධි චෝදනා භාරදෙනු ලැබුවා.
මෙහිදී සියලු විත්තිකරුවන් ඇප මත මුදාහැරි ගම්පහ මහාධිකරණ විනිසුරුවරිය නඩුව යළි එළෙඹෙන මාර්තු මස 27 වැනි දින දක්වා කල් තැබීමට ද නියෝග කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













