බෝට්ටුවක තිබී කාන්තා නිසල සිරුරක් හමුවෙයි

රත්මලාන වෙරළබඩ ප්‍රදේශයේ බෝට්ටුවක තිබී කාන්තා මළ සිරුරක් හමුවී ඇති බව ගල්කිස්ස පොලීසිය පවසනවා.

මෙම මළ සිරුර ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයට අයත් රත්මලාන වෙරළබඩ ප්‍රදේශයේ බෝට්ටුවක තිබී හමු වී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ රත්මලාන ඥානේන්ද්‍ර මාවතේ පදිංචි කහදුවලාගේ දුලක්ෂිකා මදුවන්ති නමැති 24 හැවිරිදි විවාහක කාන්තවක් බව හඳුනාගෙන ඇතැයි ද පොලීසිය පවසනවා.

පහරදීමකින් මෙම කාන්තාව මිය ගොස් ඇති බව දැනට සිදුකළ මූලික පරීක්ෂණවලින් අනාවරණය තිබෙනවා.

ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?