Update – වාද්දූවේ බස් අනතුරින් තුවාල ලැබූ එක් රියදුරෙක් ජීවිතක්ෂයට

වාද්දූව – මොරන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේ අද (24) උදෑසන සිදු වූ බස් අනතුරින් තුවාල ලබා සිටි එක් බස් රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

අදාළ රියදුරා බරපතළ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පවත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් තුවල් ලැබූ අනෙක් බස් රථයේ රියදුරු ද මේ වනවිට පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබූ අතර, එක් බස් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැකපල කරන්නේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වාද්දූව පොලිසිය සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
00:00
Video thumbnail
ඔයා මාලිමාවේ කියලා කොහොමද මගේ ඉඩමට එන්නේ..?
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50
Video thumbnail
යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයට අත් වූ ඉරණම
01:16
Video thumbnail
නැත නැත.. ගෑස් නැත
01:18
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවට ආ මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයක පෙරලෙයි
01:55
Video thumbnail
මුන්ට ගියපු රටක්නේ මේක - ලංකාවේ නීති දෙකයි
01:13


?