සා.පෙළ විභාගය හෙට – විභාග කාලසටහනේ විෂය පෙළගැස්මේ වෙනසක්

2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) දිනයේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,545 ක දී ආරම්භ වනවා.

හෙට ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී විභාග කොමසාරි ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ විභාග කාලසටහන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි.

ඒ, අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සහ නිල ෆේස්බුක් පිටුවේ පළකර ඇති කාලසටහන සම්බන්ධයෙන් පමණක් අවධානය යොමුකරන ලෙසයි විභාග කොමසාරි ජනරාල්වරිය දැනුම් දෙන්නේ.

පසුගිය වසරට වඩා මෙවර විභාග කාලසටහනේ විෂය පෙළගැස්මේ වෙනසක් සිදුකර ඇති බව සඳහන් කළ ඇය, ඒ හේතුවෙන් විභාග කාලසටහන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි අවධාරණය කළේ.

විභාගය පවැත්වෙන දිනවලින් 05, 06, 07 සහ 08 යන දවස්වල විෂය පෙළගැස්ම මීට පෙර වර්ෂයන්ට වඩා වෙනස් බවයි කොමසාරි ජනරාල්වරිය වැඩිදුරටත් දැනුම් දුන්නේ.

ඒ, අනුව නිවැරදි කාලසටහන පමණක් භාවිත කරන ලෙසයි විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ.

  1. වෙබ් පිටුවේ විභාගය ආරම්භකන් දිනය ලෙස දක්වා ඇත්තේ 17 වන සදුදා ලෙසයි. එහෙත් 17 අගහරුවාදා දිනයකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27