දුම්රිය පෙනි පෙනී මදුරුවාගෙන් ඉගිලෙන්න ගිය කාන්තාව සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

දුම්රිය හරස් මාර්ගයක දී කාන්තාවක් ධාවනය කරන යතුරුපැදියක් දුම්රියේ ගැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

වවුනියාව, තාන්ඩිකුලම් ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයක දී මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අදාළ කාන්තාව දුම්රිය එන බව පෙනි පෙනී සිය යතුරුපැදිය දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ධාවනය කරන ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.

එම අවස්ථාවේ දී යතුරුපැදියේ පසුපස කොටස දුම්රියේ ගැටෙන ආකාරය එහි සටහන්ව තිබෙනවා.

මෙම අනතුරින් කාන්තාව සුළු තුවාල ලබා ඇති අතර, යතුරුපැදියට ද සුළු අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.

  1. Me wage ewun මැරෙන්නma one!!wena ithin mna kiyannada? Tarain eka enwa peni peni marennath asai nm මැරෙන්න thibbe aprade berune!!! Me wage ewunta නොමිලයේ beth karana ekath pawak!!!! අනිවාර්යයෙන් මුදලක් aya karanna ona!!!

  2. ජාතික වීරවරියක් විදියට නම් කරල අද දවස විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කල යුතුයි…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පක්ෂ - විපක්ෂ මන්ත්‍රීලා නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපිට එකඟ වෙන්න බෑ
05:50
Video thumbnail
පළාත් සභා ඡන්දය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..වහාම නතර කරන්න..විපක්ෂය විරුද්ධයි
04:06
Video thumbnail
ඡන්දේ අනිවාර්යෙන්ම තියෙනවා නියමිත විදිහට...
00:09
Video thumbnail
එල්නිනෝවෙන් ලංකාවට සිදුවන බලපෑම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ඉතිහාසයේ වාර්තාවන ප්‍රබලම එල්නිනෝව ?
06:32
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51