මෙවර ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කිරීමට අනතුරුදායකයි – නසාර් හුසේන්

මෑත කාලීන අයි.සී.සී තරඟාවලි වලදී ශ්‍රී ලංකාව දුර්වල ජයග්‍රහණයක් ලබා ඇති බවත්, මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී එම ප්‍රවණතාවය වෙනස් විය හැකි බව එංගලන්ත කණ්ඩායමේ හිටපු නායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක නසාර් හුසේන් පවසනවා.

ඒ, අනුව එළඹෙන පෙබරවාරි මාසයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ දෙනා බලාපොරොත්තු වන මට්ටමට වඩා ඉහළ දස්කම් දක්වනු ඇති බවයි ඔහු පවසන්නේ.

ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය වැනි සාම්ප්‍රදායික තරඟකරුවන් කෙරෙහි අවධානය යොමු වන විට ශ්‍රී ලංකාව නොසලකා හැරීමට අනතුරුදායක බවයි නසාර් හුසේන් සඳහන් කළේ.

හුරුපුරුදු තත්වයන්, පළපුරුදු ක්‍රීඩකයින් සහ අලුත් වූ විශ්වාසයක් ඇතිව, ශ්‍රී ලංකාවය මෙවර තරඟාවලියේ දී බොහෝ දෙනෙකු පුදුමයට පත් කළ හැකි බවත් බොහෝ දෙනෙකු අපේක්ෂා කරනවාට වඩා හොඳින් ක්‍රීඩා කළ හැකි බවත් හුසේන් විශ්වාස කරනවා.

  1. ඒක හරි.
    අපිත් මෙයාලව අවතක්සේරු කරන්නේ නෑ. අපි කරන්නේ අධිතක්සේරු
    හැබැයි මොනවා කරත් මෙයාලා මෙයාලමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36