මෙවර ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කිරීමට අනතුරුදායකයි – නසාර් හුසේන්

මෑත කාලීන අයි.සී.සී තරඟාවලි වලදී ශ්‍රී ලංකාව දුර්වල ජයග්‍රහණයක් ලබා ඇති බවත්, මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී එම ප්‍රවණතාවය වෙනස් විය හැකි බව එංගලන්ත කණ්ඩායමේ හිටපු නායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක නසාර් හුසේන් පවසනවා.

ඒ, අනුව එළඹෙන පෙබරවාරි මාසයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ දෙනා බලාපොරොත්තු වන මට්ටමට වඩා ඉහළ දස්කම් දක්වනු ඇති බවයි ඔහු පවසන්නේ.

ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය වැනි සාම්ප්‍රදායික තරඟකරුවන් කෙරෙහි අවධානය යොමු වන විට ශ්‍රී ලංකාව නොසලකා හැරීමට අනතුරුදායක බවයි නසාර් හුසේන් සඳහන් කළේ.

හුරුපුරුදු තත්වයන්, පළපුරුදු ක්‍රීඩකයින් සහ අලුත් වූ විශ්වාසයක් ඇතිව, ශ්‍රී ලංකාවය මෙවර තරඟාවලියේ දී බොහෝ දෙනෙකු පුදුමයට පත් කළ හැකි බවත් බොහෝ දෙනෙකු අපේක්ෂා කරනවාට වඩා හොඳින් ක්‍රීඩා කළ හැකි බවත් හුසේන් විශ්වාස කරනවා.

  1. ඒක හරි.
    අපිත් මෙයාලව අවතක්සේරු කරන්නේ නෑ. අපි කරන්නේ අධිතක්සේරු
    හැබැයි මොනවා කරත් මෙයාලා මෙයාලමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01