දළදා මාළිගාව පවත්වාගෙන යන්න දිනකට ලක්ෂ 50ක ආදායමක් අවශ්‍යයි – දියවඩන නිළමේ

මහනුවර ශ්‍රී දළදා මාළිගාව පවත්වාගෙන යාම සඳහා වසරකට රුපියල් කෝටි 150ක ආදායමක් අවශ්‍ය බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.

දියවඩන නිළමේවරයා පවසන්නේ දිනකට රුපියල් ලක්ෂ 50ක ආදායමක් ඇතිකර නොගත්තොත් දළදා මාළිගාවේ කටයුතු පවත්වාගෙන යාම අසීරුවන බවයි.

එය මෙම වසරේ අභියෝගයක් වී ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

ශ්‍රී දළදා මාලිගය වෙත ස්වකීය සේවය ලබාදුන් රාජකාරීකරුවන්, විවිධ මට්ටමේ වෘතිකයන්, කලා ශිල්පීන් ඇතුළු 400කට ආසන්න පිරිස වෙත දශක දෙකකට වැඩි කාලයක් ඉටු කළ මෙහෙවරට ප්‍රණාම පුද කිරීමේ ප්‍රණාම උළෙලට එක්වෙමින් දියවඩන නිළමේවරයා මේ බව පැවසුවා.

පල්ලෙකැලේ, ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ඊයේ (23) මෙම ප්‍රණාම උළෙල පැවැත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
15
+1
5
+1
6
+1
1
+1
8
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ළඟට වැඩම කළ සමන්ත භද්‍ර හිමි
00:22
Video thumbnail
ආයේ මේ ආත්මෙට මාලිමා ආණ්ඩුවක් හැදෙන්න නෑ
12:04
Video thumbnail
රටම දන්න ප්‍රසිද්ධ බීම කඩේක කුණු ටික මහ පාරට දාලා - සේවකයින් වැඩ වරද්දගත්ත හැටි
01:33
Video thumbnail
දේශපාලනයෙන් මොහොතකට මිදී… සුරතලුන් සමඟ ආදරය බෙඳාගත් සජිත්
00:38
Video thumbnail
පොලිස් නිලධාරීන්ටත් ප#රදෙන්න හැදූ සැකකරුවන්ට පොලිසියෙන් වෙ#D
01:42
Video thumbnail
නාමල් එක්ක අපිට එකතුවෙන්න බෑ? එහෙම තැනක මට හිටගෙන ඉන්න බෑ
03:29
Video thumbnail
පපරේ සද්දෙ මැදින් කෝවිලට ආ රෝහිත - මාර පිළිගැනීමක් දෙන්නේ
01:19
Video thumbnail
පෙරහැරයක් මැද අලියෙක් කුලප්පු වෙලා ඇති වූ උණුසුම් තත්ත්වය
01:17
Video thumbnail
මේ දේවාලේ ඇවිත් ඉන්නේ කවුද කියලා අදුරනවද බලන්න..
00:21
Video thumbnail
බූමරංගය කැරකිලා ආපහු ආණ්ඩුවේ පැත්තටම එනවා
12:28