ලබුබූස් ලා හදද්දී කම්කරු නීති කඩලා

කම්කරු අයිතිවාසිකම් පිළිබඳ රාජ්‍ය නොවන සංවිධානයක් පවසන්නේ, පසුගිය වසරේ ලෝකය පුරා වේගයෙන් පැතිර ගිය සහ 2026 දී ජනප්‍රියත්වයේ අඛණ්ඩව වර්ධනය වීමක් අපේක්ෂා කරන, සෙල්ලම් බඩුවක් වන ලබු බූස් හි සැපයුම් දාමයේ සේවක සූරාකෑම පිළිබඳ සාක්ෂි සොයාගෙන ඇති බවයි.

චීන සෙල්ලම් බඩු සමාගමක් වන පොප් මාර්ට් විසින් නිෂ්පාදනය කරන ලද ලබුබූස් 2025 මුල් භාගයේදී පමණක්, යුවාන් බිලියන 4.8 විකුණුම් වාර්තා කළා.

පොප් මාර්ට් හි ප්‍රධාන විධායක නිලධාරී අපේක්ෂා කළේ 2025 දී යුවාන් බිලියන 20ක ආදායම් ඉලක්කයක්.

කෙසේ වෙතත් නිව් යෝර්ක් පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන චයිනා ලේබර් වොච් විසින් කරන ලද විමර්ශනයකට අනුව, පොප් මාර්ට් සැපයම්කරුවන් හිස් කොන්ත්‍රාත්තු අත්සන් කිරීමට කම්කරුවන්ට බල කිරීම, චීන නීතියෙන් අවශ්‍ය තරුණ සේවකයින් සඳහා විශේෂ ආරක්ෂාවක් නොමැතිව අවුරුදු 16 සහ 17 වයස්වල අය සේවයේ යොදවා ගැනීම, ප්‍රමාණවත් සෞඛ්‍ය සහ ආරක්ෂක පුහුණුවක් නොමැතිකම සහ අනෙකුත් කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් හඳුනාගෙන ඇතැයි ද ගාර්ඩියන් වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38