ඇමරිකාව ලංකාවට ගහපු තීරු බද්ද අඩු කළේ මම දන්න ළමයෙක් – මිහින්තලේ හිමි

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ 44%ක තීරු බද්ද 30%ක් දක්වා අඩුකරන ලද්දේ තමන්වහන්සේ දන්නා දරුවෙක් මැදිහත් වී බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

ශ්‍රී ලංකාවට පැනවූ 44%ක බද්ද සියයට 30ක් දක්වා අඩුකිරිමේදී, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අදාළ දරුවා, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඥාති දරුවකු හරහා ඇමෙරිකාවට බලපෑම් කිරීමට කටයුතු කළ බවයි උන්වහන්සේ අනාවරණය කළේ.

ඊයේ (14) පස්වරුවේ කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මිහින්තලේ නා හිමියන් මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
14
+1
1
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?