ෂෙහාන් ජයසූරිය ඇමෙරිකානු ලෝක කුසලාන සංචිතයට

එළඹෙන පෙබරවාරි 07 වැනිදා ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම්කර තිබෙන ඇමෙරිකානු සංචිතයට ශ්‍රී ලංකාවේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසූරියහේ නම ඇතුලත් වී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවවෙනුවෙන් ජ්‍යාත්‍යන්තර එක්දින තරග 12ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 18ක් ක්‍රීඩා කර ඇති අතර එක්දින ඉනිම් 10කදී ලකුණු 195ක් රැස්කර සහ විස්සයි විස්ස ඉනිම් 16කදී ජාත්‍යන්තර ලකුණු 241ක් රැස්කර ගෙන තිබෙනවා.

මේ වන විට ඇමෙරිකානු පුරවැසිභාවය හිමිකරගෙන එරට පළමු පෙළ තරග සඳහා ක්‍රීඩා කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40