එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට

ඇමරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් හි බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මිය ගොස් පුද්ගලයින් අටදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි ප්‍රොවිඩන්ස් නගරාධිපති බ්‍රෙට් ස්මයිලි අනතුරු අඟවන්නේ.

වෙඩික්කරු වෙඩි තැබීමෙන් පසු පලා ගොස් ඇති අතර, සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බැවින් ඒ ආශ්‍රිත ජනතාවට ආරක්ෂාකාරීව නිවෙස් තුළ සිටින ලෙසද පොලීසිය දන්වා තිබෙනවා.

එරට වේලාවෙන් සෙනසුරාදා පස්වරු 4.05ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

මේ අතර කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර, වෙඩි තැබීමෙන් පසු ඔහු පයින්ම පිටව ගොස් ඇති බවද වාර්තා වනවා.

වෙඩි තැබීම සඳහා කුමන ගිනි අවියක් භාවිත කර ඇද්ද යන්න සම්බන්ධවත් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56