අයහපත් කාලගුණ තත්ත්වය නිසා ජිවිතක්ෂයට පත් වූවන් සඳහා අද (03) පාර්ලිමේන්තු සභාවාරයේදී විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබුවා.
විපක්ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ගයන්ත කරුණාතිලක විසින් මෙම නිශ්ශබ්දතාවය පවත්වා ගැනීමේ යෝජනාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනු ලැබුවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
4
+1
+1





