නසීම් ෂාගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක නසීම් ෂාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ ඊයේ (10) අලුයම මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

ප්‍රහාරකයින් නසීම් ෂාගේ නිවසේ ගේට්ටුවට වෙඩි තබා පළා ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට හානිය සිදුව නැහැ.

නසීම් ෂාගේ නිවසට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් පස්දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

වේග පන්දු ක්‍රීඩක නසීම් ෂා අද (11) ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන අතර, නොවැම්බර් 17 ආරම්භවන තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය සඳහා නම්කළ සංචිතයට ද ඔහු ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32