අලි – මිනිස් ගැටුමෙන් කුරුකනාමඩුවේ තවත් ජීවිතයක් අහිමි වෙයි

කරදියනාරු පොලිස් වසමේ කුරුකනාමඩු ප්‍රදේශයේදී ඊයේ (14) උදෑසන වන අලියෙක් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියයාමේ පුවතක් පොලිසිය විසින් වාර්තා කරනු ලබනවා.

මියගිය පුද්ගලයා ගවයින් රැක බලා ගැනීමේ කටයුතුවල යෙදී සිටින අතරතුර මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ,

ඔහු වයස අවුරුදු 63 ක්වූ ඊරාලකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්,

කරදියනාරු පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !