පෝය දවසේ රාත්‍රී සමාජ ශාලාවක නීති විරෝධී මත්පැන් අලෙවි කළ චීන ජාතිකයා මාට්ටු

බම්බලපිටිය ගාලු පාරේ පවත්වාගෙන යන රාත්‍රී සමාජ ශාලාවක බලපත්‍ර නොමැතිව මත්ද්‍රව්‍ය අලෙවිකරණ බවට ලද තොරතුරක් මත බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (06) රාත්‍රියේ වැටලීමක් සිදුකර තිබෙනවා.

එම සමාජ ශාලාවේ පෝය දවසේ පවා මෙලෙස මෙම මත්පැන් අලෙවිකර ඇති බවයි පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ.

මෙහිදී බලපත්‍ර රහිත මත්පැන්වලට අමතරව සහ නීති විරෝධී සිගරට් තොගයක් ද සමාජ ශාලාව තුළ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

මෙම රාත්‍රී සමාජ ශාලාව පවත්වාගෙන ගිය චීන ජාතකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අද (07) දිනයේ ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41