අම්බලන්ගොඩ සහ ඇල්පිටියේ ජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කරන්දෙණිය, මහාගොඩ පුරාණ අම්පිටිය දේවාලයේ පෙරහැර හෙට (05) දින දහවල් 02.00 සිට රාත්‍රී 07.00 දක්වා අම්බලන්ගොඩ – ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව පෙරහැර අම්පිටිය දේවාලය අසලින් ආරම්භ වී අම්බලන්ගොඩ – ඇල්පිටිය ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කර මහ ඒදණ්ඩ හන්දිය දක්වා ගමන් කරනු ලබනවා.

එලෙස පෙරහැර ගමන කරනු ලබන්නේ අම්බලන්ගොඩ – ඇල්පිටිය මාර්ගයේ දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසෙන කුරුදු ගහහැතැක්ම පිවිසුමට ගමන් කරනු ලබන මාර්ගයේ වන බැවින් ඉහත කාල සීමාව තුළ රථවාහන තදබදයක් ඇති විය හැකි බවත් එය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41