AFC Banner
Empty Ad
Empty Ad

බෝට්ටුවක් ගිලී 100 ක් මරුට

නයිජර් ප්‍රාන්තයේ ගංගාවක යාත්‍රා කළ බෝට්ටුවක් ගිලී යෑමෙන් 100 කට අධික පිරිසක් ගිලී මියගොස් තිබෙනවා. මෙම බෝට්ටුවේ 160 කට අධික පිරිසක් ගමන් කර ඇති බවත් සඳහන්. 

නයිජීරියානු ගංගාවල බෝට්ටු ගිලී යෑමේ සිදුවීම් රැසක් පසුගියකාලය තුළ වාර්තා වූ අතර ගිලී ගිය බෝට්ටුවේ 80 ක් ගමන් කළ හැකි වූවත් එහි මගීන් දෙගුණයක් සිටි බව නයිජීරියානු බලධාරීහු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා. මෙලෙස මරුමුවට පත් වී ඇත්තේ වෙළඳුන් සමූහයක් බව අනාවරණය වී තිබෙන බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?