බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල අද (12) දිනයේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්වනවා.
ඊට අමතරව උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද අද පස්වරු 01.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථාන සඳහා මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවත් එම නිවේදනයෙන් පැවසෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1





