සිසුවාගේ අධික වේගය ඔහුටම දිවි අහිමි කරයි

ගාල්ල, උඩුගම ප්‍රදේශයේ අද (09) දහවල් කාලයේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 16ක සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජිවිතක්ෂයට පත් වූ අදාළ සිසුවා විසින් පැදවූ යතුරුපැදිය අධික වේගයෙන් පැමිණ කුඩා ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

වලංගු රියදුරු බලපත්‍රයක්ද නොමැති අදාළ යටලමත්ත ප්‍රදේශයේ සිට උඩුගම දෙසට අධික වේගයෙන් මෙම යතුරුපැදිය ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට වූ 16 හැවිරිදි ඉමාශ ලක්ෂාන් නැමති සිසුවාට වලංගු රියදුරු බලපත්‍රයක්ද නොමැති බවයි වාර්තාවන්නේ.

අනතුරින් ඔහු එම ස්ථානයේම මියගිය ඇති අතර උඩුගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණයන් පවත්වනු ලබනවා.

  1. Very pathetic! In vain, parents lost a son. They should not be hasty in riding vehicles prematurely and without having adequate experience in driving and studying the road with possibilities of encounter with other vehicles.
    Deepest sympathies to his loved ones!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51