කොළඹ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල, පොහොරන් වැව ප්‍රදේශයේ රථ වාහන පහක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
අනතුරින් එක් අයෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.
දඹුල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් සහ කාර් රථයක් ද කොළඹ සිට දඹුල්ල දෙසට ධාවනය වූ වාහන තුනක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
3
+1
1
+1
+1
6
+1
+1
1





