හිටපු ජනපති රනිල්ව බන්ධනාගාර ගත කිරීම ජාත්‍යන්තරය කළඹයි

මෙරට අට වැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) රාත්‍රියේ නියෝගයක් ලබාදුන්නා.

ඉතිහාස ගත වූ මෙම නියෝගය පිළිබඳව මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍යයේ ද දැඩි අවදානයක් යොමුව තිබෙනවා.

ඉන්දියාවේ NDTV පුවත් සේවය, බ්‍රිතාන්‍යයේ BBC පුවත් සේවය, කටාර් හි අල් ජසීරා පුවත් සේවය, රොයිටර්ස් පුවත් සේවය, ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත් සේවය වැනි ප්‍රධාන පේළේ ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන පුවතක් බවට මෙම පුවත මේ වනවිට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව සහ රක්ෂිත බන්ධනාගාර ගතකළ පළමු අවස්ථාව මෙය වනවා.

6
1 2
2 1
3
4
5
  1. කලින් නීතියක් තිබුනෙ නැහැ නව රජයෙන් නීතිය කාටත් පොදුයි කියලා බල ගන්වා ඇති නිසා ප්‍රභූ ගණයේ හොරු මාට්ටු වෙනවා

  2. 89 භිශණ සමයේදී කැලෑ නිතිය රජ කොට මහජන දේපල ව්නාස කල තමන්ගෙ එවුන් අතංඩගුවට ගන්නකො අනුර මහමහත්තයො



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39