සැකකරුවෙකු පළායයි – පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්

රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කර තිබෙනවා

පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළා යාමේ සිදුවීමක් හේතුවෙන් මෙලෙස වැඩ තහනම් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා ප්‍රකාශ කළේ, සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකුගේ සේවය තාවකාලිකව නවත්වා ඇති බවයි.අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රත්නපුර පොලිස් ස්ථානයට භාර දී තිබුණි. කෙසේවෙතත්, ඊයේ (30) දින සැකකරු වැසිකිලි යාමට ඉල්ලා සිටි අවස්ථාවේ, සිරමැදිරියේ දොර විවෘත වූ පසු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇත.

පලා ගිය සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු පානදුරයේ සිදුවූ වෙඩි තැබීම් සිද්ධි කිහිපයකට ද සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලබා ගෙන ඇත. පලාගිය සැකකරුවා අත්තඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද නිලතල යෙදවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22