නව පෙරළිය සමඟ කෘතිම බුද්ධි සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබේ

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ සිංගප්පූරුවේ AI Singapore අතර කෘතිම බුද්ධි (AI) සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා ඇත. එම උත්සවය සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.

AI Singapore වෙනුවෙන් ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් ලීව් මහතා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක මහතා ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම ගිවිසුම එළඹීම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 05ක් සපිරීමට සමගාමී වන අතර, නවෝත්පාදන සහ කෘතිම බුද්ධි තාක්ෂණය පිළිබඳ සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ විශේෂ අවස්ථාවක් ලෙස සැලකේ.

මහ කොමසාරිස් සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයක් කරා ගමන් කරන මෙම අවස්ථාවේ මෙම ගිවිසුම විශේෂයෙන්ම වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22