Update – යටිනුවර ප්‍රා.සභාවේ විපක්ෂ නායක සහ පවුලේ අයගේ මරණ ගැන පොලිසියෙන් නිවේදනයක් (වීඩියෝ)

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා මියගොස් ඇත්තේ සියදිවි හානිකර ගැනීමකින් බව පොලිසිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් ඔහුගේ බිරිඳ සහ දරුවා ද නිවස තුළ මියගොස් සිටිය දී සොයාගත් බවයි.

පොලිසිය පවසන්නේ ඊයේ (28) රාත්‍රියේ කාලයත් අද (29) අලුයම් කාලයත් අතර තුර පේරාදෙණිය පොලිස් වසමේ යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙක් සියදිවි නසාගෙන ඇති බවත්, තවත් කාන්තාවන් දෙදෙනෙක් මියගොස් ඇති බවටත් ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවයි.

සියදිවි හානිකරගත් යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා වයස අවුරුදු 52ක පුද්ගලයෙක් වන අතර, මියගොස් සිටින ඔහුගේ බිරිඳ වයස අවුරුදු 44ක තැනැත්තියක්.

මියගොස් සිටිය දී සොයාගත් ඔවුන්ගේ දියණිගේ වයස අවුරුදු 17ක් බවයි පොලිසිය පවසන්නේ.

බිරිඳ සහ දියණියගේ මරණ වලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
1
+1
5
+1
18
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13