පොලිස් නිලධාරීන්ට ලබන වසරේ සිට නව වැටුප් ව්‍යුහයක්

පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය තව දුරටත් විදිමත් කර කාර්ය සාධනය ඉහළ දමා පොලිස් නිලධාරීන් වෙනුවෙන් මෙතෙක් හිමි නොවූ වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ රත්නපුර සහ සීතාවකපුර කොට්ඨාස දෙකේ පොලිස් නිලධාරීන්ගේ දූ දරුවන් සඳහ පාසල් උපකරණ සහ වව්චර පත් ලබාදීමේ අවස්ථාවට ඊයේ (19) එක්වෙමින්.

පොලිස් නිලධාරීන් වෙනුවෙන් ලබන වසරේ සිට නව වැටුප් ව්‍යුහයක් සැකසීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව සඳහන් කළ වැඩබලන පොලිස්පතිවරයා, පොලිස් නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවදානයට ද යොමුකර ඇති බවයි පැවසුවේ.

එමෙන්ම පොලිස් නිලධාරීන්ගේ කාර්ය සාධනය ද ඉතා ඉහළ ඉහළ මට්ටමක පවත්වාගෙන යා යුතු බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැයි දිනයක් කරන්න බැරි පොහොට්ටුවට රටේ ආයේ බලය ගන්න පුළුවන්ද ?
03:28
Video thumbnail
පොදුජන පෙරමුණේ මැයි රැළිය නොතිබ්බ ඇත්තම හේතුව මෙන්න..සංජීව හෙළිකරයි
02:24
Video thumbnail
ලාල්කාන්තගේ යට සෙට් එක කරන කැත වැඩේ මෙන්න ? කටින් කියූ සැණින් පරපෝෂිත මල් ගෙන්න අවසර දීලා
07:48
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37
Video thumbnail
ප්‍රසිද්ධියේම ජනපති අධිකරණයට දැඩි බලපෑමක් කළේ..වරප්‍රසාද අස්සේ හැංඟිලා කරපු දැඩි ප්‍රකාශයක්
04:03
Video thumbnail
පාස්පෝට් සිද්ධිය ගැන පාඨලීගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අසූචි වපුරන අයට අසූජි හම්බෙනවා අනාගතේ
04:04
Video thumbnail
ආණ්ඩුව - විපක්ෂය එකතුවෙලා විපක්ෂ නායකට ගේමක් දෙන්නද යන්නේ ? ශම්මි සිල්වා සුහදශීලීව ධුරය අතහැරියා
04:36
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම හොඳම එකෙන් දෙසයි..මෙතන හොරු තුන් දෙනෙක් ඉන්නවා..හංඟගෙන හිටියේ
06:57
Video thumbnail
ජනාධිපති චො‍ර වුණා - ටිල්වින් සිල්වා පොර වුණා..12 වෙනිදා මුළු කොළඹම වටලනවා
05:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06