ගිනිඅවි හතරක් සමඟ කටානේ දී දෙදෙනෙක් අල්ලයි

කටාන පොලිස් වසමේ දෙමංහන්දිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ගිනිඅවි හතරක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලැබුණු තොරතුරක් මත මීගමුව කොට්ඨාස අපරධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (17) දහවල් මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, T56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ටක්ස් වර්ගයේ ගිනි අවියක්, රිවෝල්වර් ගිනිඅවි සෑදිමට භාවිත කළ හැකි ආකෘතියක් සහ ගිනිඅවි සෑදීමට යොදාගන්න උපකරණ සොයාගෙන තිබෙනවා.

අනෙක් සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සොයාගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා කටියල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 1 සජ සහ 58 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04