ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික දර්ශක වාර්තාවට අනුව මෙම වසරේ ජුනි මාසයේ නිල සංචිත වත්කම් පහළ ගොස් තිබෙනවා.
ජුනි මාසයේ නිල සංචිත වත්කම් වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 6,080ක් ලෙස දැක්වෙනවා.
මෙම වසරේ මැයි මාසයේ දී මෙරට නිල සංචිත වත්කම් වටිනාකම ඩොලර් මිලියන 6,286ක් එස සටහන්ව පැවතියා.
මේ අනුව පසුගිය ජුනි මාසය තුළ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 3.3% කින් එනම් ඩොලර් මිලියන 206කින් පහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
2
+1
+1
+1















