පුටින් විසින් නෙරපා හැරි ඇමතිවරයා මියගොස් සිටියදී සොයා ගැනේ

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් විසින් ධුරයෙන් නෙරපා දැමූ එරට ප්‍රවාහන අමාත්‍යවරයා මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

විමර්ශන කණ්ඩායම් සඳහන් කළේ හිටපු රුසියානු ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරොවොයිට් වෙඩි තබාගෙන මියගොස් සිටිය දී මෙලෙස සොයාගත් බවයි.

පුටින් ජනධිපතිවරයා විසින් අදාළ අමාත්‍යවරයා ඊයේ දිනයේ එම තනතුරින් නෙරපා දැමුවා.

රෝමන් ස්ටාරොවොයිට් සේවයෙන් පහ කිරීමට කිසිදු හේතුවක් දක්වා නොමැති අතර, ඔහුගේ තනතුර වෙනුවෙන් නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය ඇන්ඩ්‍රි නිකිටින් පත්කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

2024 මැයි මාසයේදී ස්ටාරොවොයිට් රුසියානු ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත් කළ අතර, ඊට පෙර, ඔහු 2024 මැයි දක්වා වසර හයකට ආසන්න කාලයක් කර්ස්ක් කලාපයේ ආණ්ඩුකාරවරයා ලෙස සේවය කරනු ලැබුවා.

කෙසේ වෙතත් රෝමන් ස්ටාරොවොයිට්ගේ මියයාමේ සිද්ධියේ කරුණු තහවුරු කරගැනීමට කටයුතු කරන බවයි විමර්ශන අංශ වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?