කොරෝනා අවදානම බල්ලට දාලා, ගමක් අවමඟුලක් ජයටම සිදුකළ හැටි

කොරෝනා ආසාදනය වීම් වැඩිවන අවස්ථාවේ ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ සමස්තිපූර් ගම්මානයේ සියලුම ගම්වැසියන් ටෝනි නමින් හඳුන්වන සුනඛයකුගේ අවමඟුලට සහභාගි වීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සුනඛයාට මුළු ගම්වැසියන්ගේම ආදරය හිමි වී තිබණි. මල්මාලාවලින් සරසනු ලැබූ සුනඛයාගේ සිරුර අවමඟුල් කරත්තයක තබා අවසන් කටයුතු සිදුකරන ස්ථානයට ගෙනැවිත් ඇත. පසුගිය අඟහරුවාදා ටෝනි හදිසියේම මිය ගියේය. බිහාරයේ මුළු ගමක් සුනඛයකුට ප‍්‍රණාමය පුදකිරීම සඳහා පැමිණි මුල් අවස්ථාව මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?