කොරෝනා අවදානම බල්ලට දාලා, ගමක් අවමඟුලක් ජයටම සිදුකළ හැටි

කොරෝනා ආසාදනය වීම් වැඩිවන අවස්ථාවේ ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ සමස්තිපූර් ගම්මානයේ සියලුම ගම්වැසියන් ටෝනි නමින් හඳුන්වන සුනඛයකුගේ අවමඟුලට සහභාගි වීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සුනඛයාට මුළු ගම්වැසියන්ගේම ආදරය හිමි වී තිබණි. මල්මාලාවලින් සරසනු ලැබූ සුනඛයාගේ සිරුර අවමඟුල් කරත්තයක තබා අවසන් කටයුතු සිදුකරන ස්ථානයට ගෙනැවිත් ඇත. පසුගිය අඟහරුවාදා ටෝනි හදිසියේම මිය ගියේය. බිහාරයේ මුළු ගමක් සුනඛයකුට ප‍්‍රණාමය පුදකිරීම සඳහා පැමිණි මුල් අවස්ථාව මෙයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42