මීටර් 5000 ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ නම ඉහළින් ම තැබූ වක්ෂාන් වික්නරාජ්

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට මෙරට නියෝජනය කරමින් තරග වදින වක්ෂාන් වික්නරාජ් සමත් ව තිබෙනවා.

ඒ මීටර් 5000 තරග ඉසව්ව ජය ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?