ජාතික බදු සතිය හෙට හෙට සිට

ජාතික බදු සතිය හෙට (02) සිට ආරම්භ වනවා.

මෙහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හෙට (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

‘බදු ශක්ති’ නමින් මෙම බදු සතිය ක්‍රියාත්මක කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.

හෙට (02) සිට ලබන 07 වනදා දක්වා ක්‍රියාත්මක සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සිදුවෙනවා.

බදු අනුකූලතාව වැඩි දියුණු කිරීම සහ රාජ්‍ය ආදායම වැඩි කිරීම සඳහා මෙම මුලපිරීම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.24
00:00
Video thumbnail
විදුලි සැර වැ# කාන්තාවක් එළොව යයි - බුත්තලින් ඇසුණු හද කම්පා කරන පුවත
01:32
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල, කථානායක එකට හමුවූ තැන - දෙන්නා හිනාවෙවී බර කතාවක්
16:45
Video thumbnail
මේකට මුළු රටම විරුද්ධයි - රජය කරන්න හදන උපක්‍රමයක්..අනුරාධාගෙන් සැර සත්තමක්
03:48
Video thumbnail
විපක්ෂයේ එකතුවීම ගැන අශෝක රන්වල කට අරියි - තියෙන දේ අරගෙන යනවනම් ආණ්ඩු ඕනි නෑනේ
06:02
Video thumbnail
ශාන්ත බණ්ඩාරගේ පුතාගේ කෙරුවාවල් ටික මෙන්න
03:04
Video thumbnail
අපරාධ කල්ලි නායක රත්ගම විදුරගේ කෝටි 15ක් වටිනා දේපල තහනම් කරයි
00:34
Video thumbnail
නාමල්ට සජිත්ගෙන් ලැබුණු පිළිගැනීම
01:12
Video thumbnail
රජයේ ඉඩමක් පුද්ගලික ආයතයකින් විකුණන්න දාලා
05:52
Video thumbnail
දෙමටගොඩ, කුප්පියාවත්ත දී වෙ# තැබීමක්
01:22