ජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොවන බව එම සමාගම සඳහන් කරනවා.
ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් අවසන් වරට සිදුකරනු ලැබුවේ පසුගිය අප්‍රේල් මාසයේදීයි.
එහිදී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් සහ කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168 කින් ඉහළ දමනු ලැබුවා.
මේ අතර මෙම මාසය සඳහා ගෑස් මිලේ සංශෝධනයක් සිදුකරනවා ද නැද්ද යන්න පිළිබඳව ලිට්‍රෝ ගෑස් සමාගම තවමත් ප්‍රකාශයක් සිදුකර නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1





