2026 වසරට අදාළ රජයේ සහ බැංකු නිවාඩු දින ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසිනුයි අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇත්තේ.
ඒ, අනුව 2026 වසරට අදාළව රජයේ සහ බැංකු නිවාඩු 26ක් පවතිනවා.
මේ අතර ජාත්‍යන්තර කම්කරු දිනය දී ඇති මැයි මස පළමු වනදා එම වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී තිබීම ද විශේෂත්වයක්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
+1
1
+1
2
+1
2
+1
+1
1





