ගමේ පාර කාපට් කරන ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව ගමට ප්‍රදර්ශනය කරලා (ඡායාරූප)

හෝමගම ප්‍රාදේශීය සභාවේ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමේ දී අදාළ ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල සඳහන් ඇස්තමේන්තුව අදාළ ව්‍යාපෘතිය සිදුවන ස්ථානය අවට ප්‍රදර්ශනය කළ යුතු බවට තීරණයක් ගෙන තිබෙනවා.

මෙම තීරණයට අනුව හෝමාගම, පාලගම, දේරුක්උන්න මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ දී වැය වන මුදල මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට පසුගිය දා කටයුතු කර තිබුණා.

ඇස්තමේන්තුව එලෙස ප්‍රදර්ශනය කර ඉදිකිරීම් කටයුතු සිදුකිරීම පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ ප්‍රසාදය හිමි වූ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර ඉදිරියේ දී භාෂා ත්‍රිත්වයෙන්ම ඇස්තමේන්තු අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සිදුවන ස්ථානයේ දර්ශනය කළ යුතු බවටවන තීරණයක් ද ගෙන තිබෙනවා.

එමෙන්ම සංවර්ධනය ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු සවිකරණ දැන්වීම් පුවරු ද ඉවත් කර එම මුදල් ද අදාළ ව්‍යාපෘතියට යෙදවීමේ තීරණයකට හෝමගම ප්‍රාදේශීය සභාව එළඹ ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
246
+1
1
+1
47
+1
2
+1
4
+1
4
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18